කොවිඩ් තෙවැනි රැල්ලට පියවර තබලා


කෝවිඩ් 19 තුන්වෙනි රැල්ලට අපි රටක් විදිහට ඇතුලු වී ඇතිබව වෛරස ⁣රෝග විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර මහත්මිය පැවසුවාය. 

"අපි මේ වෙද්දී කෝවිඩ් 19  තුන් වෙනි රැල්ලට පියවර තියලා කියලා කියන්න පුලුවන් ..නමුත් ඉන්දියාවේ වර්තමානයේ පවතින තත්ත්වයට යන්නට නොදී රට ආරක්ෂා කරගන්නට ජනතාව මේ මොහොතේ සහය ලබා දෙන්න." යැයි වෛද්‍ය වරිය පැවසූවේ ⁣ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
 


Recommended Articles