කොවිඩ් ගැන තොරතුරු හැමදේම කෙටියෙන්


ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදි කොවිඩ් ආසාදිත පුද්ගලයන් 29ක් වාර්තා වී ඇති අතර එයින් 10ක් විදේශයන්හි සිට පැමිණි අය අතර අනෙක් 19 දෙනා මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ අය වෙති.

මේ ශ්‍රී ලංකාවේ කොවිඩ් සම්බන්ධ තොරතුරු සියල්ල කෙටියෙනි

මිනුවන්ගොඩ පොකුරේ සමස්ත රෝගීන් ගණන 1053

ඔක්තෝබර් 05 දා  -02

ඔක්තෝබර් 06 දා - 101

ඔක්තෝබර් 07 දා - 729

ඔක්තෝබර් 08 දා - 202

ඔක්තෝබර් 09 දා - 19 (උදෑසන 6  වන විට)

ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් - 4488

සුවය ලැබීම් 3278

තවමත් රෝගල් ගතව ප්‍රතිකාර ලැබීම් 1197

මරණ 13

පී.සි.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 313813

නිරෝධානය අවසන් කළ සංඛ්‍යාව 49 689

නිරෝධානය වෙමින් සිටින සංඛ්‍යාව 9630



Recommended Articles