කොවිඩ් එන්නත් 32539ක් අද ලබාදෙයි


ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයෙන් අද දිනයේදී මාත්‍රා 32539ක් එන්නත් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මේ දක්වා එම එන්නත් මාත්‍රා 37825ක් ලබාදී තිබේ. මෙම එන්නත් වැඩසටහන ඊයේ ආරම්භ කළ අතර ඊයේ දිනයේදී පුද්ගලයන් 5286කට එන්නත ලබාදුන්නේය.

 

 



Recommended Articles