කොවිඩ් එන්නත් 118000ක් ලබාදී අවසන්


ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්න් මාත්‍රා ලක්ෂ 5න් අද දිනය අවසන් විට එන්නත් මාත්‍රා 118767ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

එන්නත් ලබාදීම පසුගිය 29 දා ආරම්භ කෙරිණි. අද දිනයේදී ලබාදී ඇති එන්නත් මාත්‍රා ගණන 23 217කි.



Recommended Articles