කොවිඩ් එන්නතට බුද්ධිමය අයිතිය අත්හරියි


කොවිඩ් එන්නත් සඳහා බුද්ධිමය අයිතිය ඉවත් කිරීමට ලෝක වෙළඳ සංවිධානය තීරණය කර තිබේ. ලෝක වෙළඳ සංවිධානයේ අමාත්‍ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

කොවිඩ් එන්නත් වෙනුවෙන් බුද්ධිමය අයිතිය ඉවත් කිරීමේ කාර්ය වෙනුවෙන් චීනය ප්‍රභල කාර්යයක් ඉටු කළේය. 



Recommended Articles