කොවිඩ් ආසාදිතව නිවෙස්වල ඉන්න අය 1906 කියන්න


කොවිඩ් ආසාදිත බවට තහවුරු වී නිවෙස්වල සිටින අය සිටීනම් 1906 අමතන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය හා මැදිහත්ව ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගන්නා බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.



Recommended Articles