කොවිඩ් ආසාදිතව තවත් ගැබිණි කාන්තා මරණයක්


කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ සිව්වන ගැබිණි කාන්තා මරණයක් (15) වාර්තා වී තිබුණි. එලෙස මියගොස් තිබුණේ තිස්සමහාරාම යායගොඩ පදිංචි වයස අවුරුදු 35ක ගැබිණි කාන්තාවකි. ඒ සමග​ම ඇයගේ මාස 8ක් වන බිළිඳිය ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.



Recommended Articles