කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වෙයි - සමස්තය 1878යි


අද දිනයේදී ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 1878ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.



Recommended Articles