කොවිඩ් ආසාදිතයින් ගණන 14000 ඉක්මවයි


අද (09) දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 172ක් හමුවී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 14,101ක් දක්වා ඉහළ ගොස් ඇත.

 



Recommended Articles