කොවිඩ් ආසාදිතයින් 988ක්


කොවිඩ් ආසාදිතයින් 988 දෙනෙකු අද (28) දිනයේ හදුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 104475 දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles