කොවිඩ් ආසාදිතයින් 756ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 403 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 756කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 77,184ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles