කොවිඩ් ආසාදිතයින් 514ක්


අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 514ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 69,862ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles