කොවිඩ් ආසාදිතයින් 363ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 363 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති. 

මෙම ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රීතයින් වේ.

එමෙන්ම අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 683කි.

ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 51,592ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles