කොවිඩ් ආසාදිතයින් 361 දෙනෙක් By .. // 2021 පෙබ 02 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 361ක් අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,344කි. Facebook Twitter Google+ Recommended Articles