කොවිඩ් ආසාදිතයින් 357 දෙනෙක් By .. // 2021 පෙබ 14 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් 357 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත සංඛ්‍යාව 75,209ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles