කොවිඩ් ආසාදිතයින් 351ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 147 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 351කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත ආසාදිතයින් ගණන 84,577ක් දක්වා ඉහළගොස් තිබේ.  

 



Recommended Articles