කොවිඩ් ආසාදිතයින් 350 දෙනෙක්


අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 350ක් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින් සියලු දෙනා මීට පෙර වාර්තා වු කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 24,882ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles