කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 349 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන වන්නේ 704කි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,113කි.