කොවිඩ් ආසාදිතයින් 349ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 349 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් -19 ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 57,935ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles