කොවිඩ් ආසාදිතයින් 346ක්


අද (22) දිනයේ කොවිඩ් ආසාදිතයින් 346ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 56,422ක් වන අතර, සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 48,617කි.

 



Recommended Articles