කොවිඩ් ආසාදිතයින් 321ක් By .. // 2021 ජන 17 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 321ක් දෙනෙකු අද (17) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 52,633ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles