කොවිඩ් ආසාදිතයින් 320ක් By .. // 2021 ජන 15 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 320 දෙනෙකු අද (15) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 51,229ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles