කොවිඩ් ආසාදිතයින් 286 දෙනෙක්


අද (07) දින තවත් කොවිඩ් ආසාදිතයින් 286 දෙනෙකු හඳුනාගැනුණු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 166 දෙනෙක් පෑලියගොඩ මාලු වෙළෙඳපොළ හා සම්බන්ධ කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති අතර ඉතිරි 120 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇත.

ඒ අනුව අද කොවිඩ් ආසාදිතයින් 648 දෙනෙක් හඳුනාගෙන ඇත.



Recommended Articles