කොවිඩ් ආසාදිතයින් 258 දෙනෙක්


අද (18) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 258ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 78,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 78,164කි.

 



Recommended Articles