කොවිඩ් ආසාදිතයින් 252ක්


අද (04) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 252ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

 



Recommended Articles