කොවිඩ් ආසාදිතයින් 224 දෙනෙක්


කොවිඩ් වෛරසය ආසාදිත තවත් 224 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 45,466ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles