කොවිඩ් ආසාදිතයින් 2,123ක් By .. // 2021 ජුනි 08 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (08) දිනය කොවිඩ් ආසාදිතයින් 2,123ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 210,102 ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles