කොවිඩ් ආසාදිතයින් 192ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 192 දෙනෙකු අද (24) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 81,201ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles