කොවිඩ් ආසාදිතයින් 182ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 182ක් අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,792ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles