කොවිඩ් ආසාදිතයින් 157 දෙනෙක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත ආසාදිතයින් ගණන 85,852ක් දක්වා ඉහළගොස් ඇත.

 



Recommended Articles