කොවිඩ් ආසාදිතයින් 1560ක්


 කොවිඩ් ආසාදිත වු තවත් 1560 දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 234,624ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles