කොවිඩ් ආසාදිතයින් 155ක් By .. // 2021 මාර් 09 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 155ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 86,164ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles