කොවිඩ් ආසාදිතයින් 1,989ක්


අද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින්  1,989ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 188,353ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles