කොවිඩ් ආසාදිතයන් දෙලක්ෂය ඉක්මවයි By .. // 2021 ජුනි 05 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 201,534 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles