කොවිඩ් ආසාදිතයන් ගණන 8700 ඉක්මවයි


පෑළියගොඩ හා මිනුවන්ගොඩ පොකුරුවලින් තවත් ආසාදිතයන් 293ක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 8706ක් දක්වා වර්ධනය වී ති‍බේ.

එසේම මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරුවලින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 5232ක් දක්වා වර්ධනය වී තිබේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම් 4646

වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන 445

මරණ 19

සුවය ලැබීම් 4043



Recommended Articles