කොවිඩ් ආසාදිතයන් ගණන 2900ක් දක්වා ඉහළට


අද දිනයේ  කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 7ක් වාර්තා වීමත් සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2900ක් දක්වා වර්ධනය වී තිබේ.

ඕමාන් සිට පැමිණි දෙදෙනෙක්යි එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 5 දෙනෙක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට  පත්ව තිබුණි.

මෙම සියලු දෙනාම නිරෝධායනට ලක්වෙමින් සිටි පුද්ගලයෝ වෙති.

 



Recommended Articles