කොවිඩ් ආසාදිතයන් ගණන 1924ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1924ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයෙක් වාර්තාවීමත් සමගිනි. ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 9කි.



Recommended Articles