කොවිඩ් ආසාදිතයන් එන්න එන්නම වැඩිවෙයි


ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. මේ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 62ක් දක්වා වර්ධනය වි තිබේ.

මෙම ආසාදිතයන් සංඛ්‍යාව සමගින් ශ්‍රි ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 664510ක් දක්වා වර්ධනය වී තිබේ. කෙසේ වෙතත් ඊයේ දිනයේදී කිසිම කොවිඩ් මරණයක් වාර්තා වි නොමැත. 



Recommended Articles