කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තා වෙයි By රුවන් කාශ්‍යප // 2020 ජුලි 05 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද දින රාත්‍රී 9.30 වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්රෝ ගණන 2කි. ඔවුන් දෙදෙනාම බහරේන් සිට පැමිණි අය වෙයි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 2076ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles