කොවිඩ් ආසාදිතයන් 200ටම කිට්ටු කරයි


ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 181ක් හඳුනාගෙන තිබේ. මේ අනුව දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200ට ආසන්න වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ.

මෙම ආසාදිතයන් 181ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 666413ක් දක්වා ඉහළ ගියේය. මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වී තිබේ.



Recommended Articles