කොවිඩ් ආසාදිතයන් 19ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 19ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 858ක් දක්වා වර්ධනය වී තිබේ.

තවත් රෝගීන් 928ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1797ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.



Recommended Articles