කොවිඩ් ආසාදිතයන් 1950ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ තවත් දෙදෙනෙක් හමුවීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1950ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද දිනයේදි රාත්‍රී 10.00 වන විට වාර්තා වි ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3කි.

 



Recommended Articles