කොවිඩ් ආසාදිතයන් 1905ක් දක්වා ඉහළට


කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1905ක් දක්වා වර්ධනය වී තිබේ.

අද දිනයේ මේ දක්වා (රාත්‍රී 10.41) වන විට වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 16කි. 



Recommended Articles