කොවිඩ් ආසාදිතයන් 1876ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1876ක් දක්වා ඉහළ ගොස් තිබෙ. ඒ අනුව ඊයේ දිනයෙදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 7කි. මෙසේ හඳුනාගත් රෝගීන් 7 දෙනාම නාවික හමුදා රණවිරුවන් වෙයි.

ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසකි. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වී සුවවූ සංඛ්‍යාව 1150ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 11කි.

ඒ අනුව තවත් රෝගීන් 715ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.



Recommended Articles