කොවිඩ් ආසාදිතයන් 1796ක් දක්වා ඉහළට By රුවන් කාශ්‍යප // 2020 ජුනි 04 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ තවත් රෝගීන් 6ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1796ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේ රාත්‍රී 10.30 වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 47කි. Facebook Twitter Google+ Recommended Articles