කොවිඩ් ආසාදිතයන් 1683ක් දක්වා ඉහළට


ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 40ක් වන අතර ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1683ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගෙන් 11ක් මියගොස් ඇති අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත සංඛ්‍යාව 843කි. තවත් රෝගීන් 849ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

 



Recommended Articles