කොවිඩ් ආසාදිතයන් 1566ක් දක්වා ඉහළට


නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1566ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති රෝගින්ගේ සංඛ්‍යාව 8කි.



Recommended Articles