කොවිඩ් ආසාදිත වාර්තාවිම් අතර තවදුරටත් කොළඹ හා ගම්පහ ඉදිරියෙන්


ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතරින් වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 357කි. ඉන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 219කි.මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් ගණණ 38කි. ඊයේ දිනයේදී කොවිඩ්ආසාදියන් 697ක් වාර්තා වන අතර ඉන් 694ක්ම දේශීය සම්ප්‍රේෂණ වෙයි.



Recommended Articles