කොවිඩ් ආසාදිත මව බිහිකළ දරුවාට කොවිඩ් නෑ


කොවිඩ් 19 ආසාදනය වූ ගැබිනි මව සිසේරියන් සැත්කමකින් බිහිකළ දරුවාට කොවිඩ් ආසාදානය වී නොමැති බව නැගෙනහිර කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.

ඩුබායි සිට පැමිණ කොවිඩ් ආසාදනය වූ මවක් මෙසේ ඊයේ (01දා) සිසේරියන් සැත්කමක් මගින් දරුවෙකු බිහි කළාය.

ඒ සඳහා වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 35ක් එක්විය.

 

ඩේලි මිරර් ඇසුරෙනි



Recommended Articles