කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 526ක් දක්වා ඉහළට


මෙරට 526වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි කනත්තේවැව  ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී ඊයේ (12) මියගොස් ඇත.

 



Recommended Articles